Supuni Nilukala? 3 years ago 67 4 7

Nisadas Image

උණුහුම ?‍❤️‍?

සීතලම සීතල පිණි බිඳිත්ත
දැවටෙන්නටමයි වැර
අනුකම්පා නැද්ද නුඹට
සීතයි මට බොහොම
එපා දැවටෙන්ට නුඹ
උණුසුම නෑ මා ළඟ
සිටියනම් මා හිමි සඳ
ඔච්චම් කරයි නුඹට
දවටවා මා ගත උණුසුම

❤️❤️චූටි හාමිනේ❤️❤️

Comments (7)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Supuni Nilukala? 3 years ago Thankuy ?

Deesha(දීෂා)❤️ 3 years ago Nice?

Niලntha ..✍️poetry Is My Life ..✍️ 3 years ago සීතල පිනි බිදු ඇඟ තෙමන කොට ආදර සිතුවිලි හඳ තුල පිරෙන කොට නුඹ හිනහී මට ඔචිචමි කරන කොට සිප ගන්න හිතෙනවා කමිමුල් තුරුළු කොට...

Supuni Nilukala? 3 years ago Niලntha..???

Supuni Nilukala? 3 years ago Deesha ???

✍️Nilushi Nisansala✍️ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps