Supuni Nilukala? 3 years ago 88 3 2

Nisadas Image

?? බොජුන් ??

නාස් පුඩු මන්මත් කර..
සංඥාව දී පාදවලට..
හොරැහින් ඔබා දිව පිනවන..
ඒ ගමන් සිත කළඹන..
ඇතුළු වී උදර රාජයා වෙත..
නිවාලයි ගින්න මා බඩෙ කැකෑරෙන..
වෙනයම් දෙයක් වේ ද
කෑම?? කෑමම???? මිස

????

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ???

Niලntha ..✍️poetry Is My Life ..✍️ 3 years ago මම දාන කවි ඇයි නිසදැස් එකේ පෙන්නන් නැත්තේ යාළු ..help me..





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps