Supuni Nilukala? 3 years ago 90 3 1

Nisadas Image

?

අනෙ නිදි දෙව්දුව
වඩින්න මගෙ යහනට
ඇතුළු වී මගෙ හද ගැබට
කරකවා අඩුවන්නට මේ හදවතේ ගිගුරුම් හඬ
තවත් බැහැ හඬන්නට
මහන්සියි හරියට..............?

????

Comments (1)

Deesha(දීෂා)❤️ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps