ශශී❤️? 3 years ago 115 8 6

Nisadas Image

❤️

වැසි වසින කල සොදුරු වූයේ
වෙලේ ඉපනැල්ලයි
සුලන් හමනා විටෙක දුටුවේ
තුරුලතා රැගුමයි
මියදෙනා තුරු හිතේ ඇත්තේ
එකම එක පැතුමයි
දිවි තුරා තුරුලටම වීලා
නුබේ ලග ඉන්නයි

ශශී

Comments (6)

Kaveesha Lakmali 3 years ago ලස්සනයි ශෂි ??

✍️Nilushi Nisansala✍️ 3 years ago ???

ශශී❤️? 3 years ago Thank you❤️

Deesha(දීෂා)❤️ 3 years ago ???

Supuni Nilukala? 3 years ago හරිම ලස්සනයි ❤️

ශශී❤️? 3 years ago Thank u❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps