Kaveesha Lakmali 3 years ago 58 5 4

Nisadas Image

තරු ළඟ සඳු හැඩ උනාට, එළිය දෙන්නේ හිරු..

නෙක දුක් දරා දුන් එළියෙන් හැඩ වෙද්දී..
සඳුගේ තනිය මැකුමට තරු හිනැහෙද්දී..
හිරුගේ අගය සැඟවෙයි තරු ළං වෙද්දී..
එලෙසයි පුතුට වැදු මවු අමතක වෙද්දී...
~~KaVee~~

Comments (4)

amitha kumari 3 years ago lasssani

ශශී❤️? 3 years ago Lassnai kavee❤️

Kaveesha Lakmali 3 years ago Thanks ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps