ශශී❤️? 3 years ago 98 3 2

Nisadas Image

අම්මා

දිය පොදයි ඔබ වියරු කතරට සිසිල ගෙන ආලූ
තුරු වියන් ඔබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ
මහ සයුර ඔබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ
මියුරු කව ඔබ හඩන මගෙ සිත නිතින් සනසාලූ
පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ
අසමසම ඔබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ
හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ
මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ

ශශී

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක් ලස්සනයි ගොඩක්ම ❤?

චතූ 3 years ago Lassanai eka ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps