ජිත්ම කල්හාර 4 years ago 100 7 6

Nisadas Image

මරණය

පුතේ එක දොයිතුවක්
අතේ නැති කාරියක්
ගතේ නැත වීරියක්
සිතේ ඇත මහමෙරක්.

වීදි මාවත් මාව අදුරයි
තනිව මම එහි සැරිසරයි
සිතුවෙ නැ එක වේගයයි
ගැටුනි මා ගත නිසසලයි

ගාතයක් පන නෑ අනේ
ලේ උනයි දහදිය ⁣ලෙසේ
රෝහලේ ඉදිරියෙ මෙසේ
සිටිම් ටොලියක අද මෙසේ

කවුරුවත් නෑ මාව දැක්කේ
රුදිරයෙන් නැහැ වෙන්නෙ සිත්සේ
පනත් නෑ මට වැතිර ඉන්නට
මාව අරගෙ යමං මරුනේ..

පැමිනඑක සුර දූතියක්
කනට කොදුරයි භිතියක්
සලිත වෙයි හැම නහරයක්
දැනෙයි දැං නං මර බියක්

සිටින මා වැතිරී ඇදේ
වෙලයි කිසිවක් භාහුවේ
දැනුනෙ නෑ මට රිදුනෙ නෑ
මතක මම රෝහල් ඇදෙ..

පපුව හෙමිහිට ගැහෙනවා
සිරුරෙ මස් දලු හැපෙනවා
ගතට කිසිවක් හැගෙනවා
කුමක් හරි මට පෙනෙනවා

රෝහලම හරි පාලුවයි
මා තනිව වැතිරී සිටියි
මටම පුදුමයි මාව දිස්වෙයි
මගේ සිත වෙන් වෙලා වාගෙයි

Comments (6)

Kaveesha Lakmali 4 years ago ???

✍️Nilushi Nisansala✍️ 4 years ago ???

Deesha(දීෂා)❤️ 4 years ago ???

සත්සරණි 4 years ago ?

Sewwandi kaushalya 3 years ago ??

චතූ 3 years ago ? ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps