Kaveesha Lakmali 4 years ago 83 4 5

Nisadas Image

හීනයෙන් වත් නෑ ඇවිත් ?

සඳ ඔබ තරම් දුර නෑ ගිහින්
තරු මල් අතර පායා ඇවිත්..
රළ ඔබ තරම් දුර නෑ ගිහින්
රළු වෙරළ සිප විත් ආයෙමත්..
මම ඔබ තරම් දුර නෑ ගිහින්
අපෙ මතක මත මියැදේ තවත්..
ඔබ හීනයෙන් වත් නෑ ඇවිත්
යන මඟත් නොදැනම දුර ගිහින්..
~~KaVee~~

Comments (5)

සත්සරණි 4 years ago ?

තිසරණී පාරමිතා ❤❤❤ 4 years ago ??❤❤❤

✍️Nilushi Nisansala✍️ 4 years ago ????

Kaveesha Lakmali 4 years ago Thanks all ??

Deesha(දීෂා)❤️ 4 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps