ජිත්ම කල්හාර 4 years ago 82 4 7

Nisadas Image

නුබ

චංචලයි නුබ නිසංසල මගෙ
සිත් මඩල තුල දිවි තුරා..
තැනක් නොතැනක් නැහැනෙ
මතකෙට යන්න එන්නට
නුබෙ නුරා..
හෙරක් බං උබ හොරෙන් කාටත්
ගන්න මගෙ හිත නොකඩවා
යන්නෙ නං නෑ දුම්මලක්
ගැසුවත් ඉන්නෙ හිත යට
කොදුරලා..
කුනිතන්ට නුබ තමා
හරි හපනි මගෙ ලග දැවටිලා
ඉතිං මොකටද මැට්ටි අද මේ
හැංගිලා ලැජ්ජාව පෙන්නා.

Comments (7)

Deesha(දීෂා)❤️ 4 years ago ??

Kaveesha Lakmali 4 years ago ලස්සනයි ?

Sewwandi kaushalya 4 years ago Lassanai ❤️

සත්සරණි 4 years ago ??

✍️Nilushi Nisansala✍️ 4 years ago ලස්සනයි ....

ජිත්ම කල්හාර 4 years ago Tnx all

චතූ 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps