Kaveesha Lakmali 4 years ago 92 4 4

Nisadas Image

අසම්මත සැනසුම් ?

රැකගන්න සම්මතය
සිරගතව සිත තුළම
ආත්මය දිය කරන
මිනිසුන් මැද,
අසම්මතයෙන් සැනසුම
සම්මත කරගත්තවුන්
දිවියේ තෙරක් නොදැකම
සිනහා වෙති ?
~~KaVee~~

Comments (4)

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි menika

Kaveesha Lakmali 4 years ago Thanks akka ❤️

ජිත්ම කල්හාර 4 years ago ?

Deesha(දීෂා)❤️ 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps