Kaveesha Lakmali 4 years ago 96 5 7

Nisadas Image

වෙස් ?️

ලොවට පෙන්වා සිනාවක්
මුව ඇතුලෙ ඇති මුසාවක්
මවා මිහිපිට දෙව්ලොවක්
හිත ඇතුලෙ රුදු අපායක්
කාල නැත දෙනු රචනයක්
ඒක මහ දිග කතාවක් ?
~~KaVee~~

Comments (7)

✍️Nilushi Nisansala✍️ 4 years ago ???

Sewwandi kaushalya 4 years ago Nice kavee

Kaveesha Lakmali 4 years ago Thanks ❤️❤️

ජිත්ම කල්හාර 4 years ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 4 years ago Nice?

Kaveesha Lakmali 4 years ago Thanks all ❤️

ශශී❤️? 4 years ago Lassanai❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps