Sewwandi kaushalya 4 years ago 120 3 5

Nisadas Image

අසම්මත පෙම?

අසම්මත පෙමක් ඇය
සම්මතයි කියු කලට
වේද එය සම්මතය
පෙම්වතුන් මුලාවන...

චණ්ඩාල අශෝකම
සාලියට බැදි පෙමට
සම්මතයි කියු ඇයම
රැඩිකල් සිතුවිල්ලට
එපෙම අසම්මත විය
ඇයට...??

Comments (5)

Kaveesha Lakmali 4 years ago ??

✍️Nilushi Nisansala✍️ 4 years ago ✍️✍️??

ජිත්ම කල්හාර 4 years ago ඔය තියෙන්නෙ...ලස්සනට කරා

Sewwandi kaushalya 4 years ago Tnx all

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps