ජිත්ම කල්හාර 4 years ago 71 7 6

Nisadas Image

අන්දර මායිම

අන්දර මල් පිපුන අපේ
ඉදිකඩ සුන්දර මනරම්
ඇඹුල් පේර ගස් යන සිට
ඵල නෙලන්න සිතුව අගෙයි
දුව පැන නටමින් ගයමින්
සිට එලි පැන දිවුව තමයි
සුන්දර මතකය එලෙසයි
අපි නං දැං හරි නරකයි


Comments (6)

Sewwandi kaushalya 4 years ago ❤️

Kaveesha Lakmali 4 years ago ?

✍️Nilushi Nisansala✍️ 4 years ago ?

සත්සරණි 4 years ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 4 years ago ??

චතූ 3 years ago ? අපූරුයි අදහස





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps