ජිත්ම කල්හාර 4 years ago 67 3 5

Nisadas Image

මගේ නුඔ

සිතුවිල්ලක් පමනක්ද මම ඔය හිතට
මතකයක් විතරක්ද මම ඔය හිසට
නිමැයුමක් විලසක්ද මම තෙතට
කදුල නං වෙන්පො මම ඔබේ පෙමට

රසදුනක් විය නුබව ⁣මම නොදුටු කිසිදිනක
මිහිරියද නුබම විය සිහිනයක මතුදාක
සැසි සරමු අපි නිබද එක් නොවන සිතුවමක
සද සාවි අත වනන බවයකදි එනදාක

දිනෙක එක් වෙන්න සිත
ලං වෙලා නුබට වත
⁣සිහිසුන්ව පෙමක ගොත
අප කිමද රස මුසුව ගත

සුසුමක්ව දැ⁣වටෙන්න
හද ලගින් තැවරෙන්න
නෙත කදුලු සරසන්න
ම⁣ගෙ අසල නුබ ඉන්න...





Comments (5)

Sewwandi kaushalya 4 years ago ❤️

✍️Nilushi Nisansala✍️ 4 years ago Harima lassanai ?

ජිත්ම කල්හාර 4 years ago Tnx all

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?

Pramudi Maleesha 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps