ජිත්ම කල්හාර 4 years ago 66 4 6

Nisadas Image

නින්ද සමග ඇය

පැමින සිත්මඩලට සෙමින්
නොරිද්දා මම ආදරෙන්
ලංව සැතපුනි නින්ද යන තුරු නෙතු
නෙතුපියන් දෙස යොමු වෙමින්..

මන්ද සොදුරි මේ තරම්
අහින්සක මුව මදහසක්
බැහැනෙ මැට්ටියෙ මේ තරම්
ඉන්න බලමින් නිදි මතිං....

තනිව නුබ නං හිනැහෙති
මටත් දැං ඉන්නට බැරි
හාද්දක් මම තියන්නද අද
හෙටම නුබ හට බැලුවැකි...

පියන්නට මට හිරිම ලෝභයි
නෙතු අද්දරත් නුබව දිස් වෙයි
පිස්සු කෙල්ලේ නුබත් හරියට
මටම මැවු දෙවු දුවක් වාගෙයි..

සෙවු..❤?

Comments (6)

Sewwandi kaushalya 4 years ago ❤️

✍️Nilushi Nisansala✍️ 4 years ago ??????

ජිත්ම කල්හාර 4 years ago Tnx

තූර්යා ඉඳුවරී 4 years ago Wooooow..eka maarama creative.. ??????

ජිත්ම කල්හාර 4 years ago Tnx

Deesha(දීෂා)❤️ 4 years ago Woow, nice?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps