Kaveesha Lakmali 4 years ago 87 6 6

Nisadas Image

❤️මතු ප්‍රේම ලෝකයක ❤️

සඟවයි මේඝ බබලනා හිරු මල
අගුළු ලෑවෙමි හදේ පෙම් අසපුව
අඳුරු බර වැහි අහස විලසට
බර වැඩියි හද අගුළු ලෑ ඒ යදම

ගුවන හිස් කර වහින රිසි මහ වැසි
කදුළු කර සැලුවෙමි හද මතක පෙලහර
පෙමින් දිස්න ලද අකුණු සර නෙත් බැල්ම
යලි යලිත් හද දවයි නෙතඟ රැදි කදුලින්ම

කළු මේඝ පහව ගිය මහ වැස්ස නිසලව
ජීව ලැබ එලිය වූ නීල පැහැ තුරු වියන
ලොවට වරදක් නොවූ මතු ප්‍රේම ලෝකයක
ප්‍රාණ දේවා දෙහද නොමියදුනු ප්‍රේමයට!
❤️KaVee❤️

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago ?

සත්සරණි 4 years ago Nice

✍️Nilushi Nisansala✍️ 4 years ago Wow ,??

Kaveesha Lakmali 4 years ago Thanks ❤️

Sewwandi kaushalya 4 years ago ?

Supuni Nilukala? 4 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps