ජිත්ම කල්හාර 4 years ago 79 3 5

Nisadas Image

අසම්මත පෙම...

නැගී හිරු බටහිරින්
එලිය අදුරට හුරු වෙලා..
හමුවීම වෙන්වීම අතරෙහි
සතන් හිස්තැන් ඇති වෙලා.
සුමුදු වූ සිතුවිලි අතීතය
අද බිදෙන් බිද රළුවෙලා
අසීමිත මතකයන් දෙකකට
විෂ්ව රීතිය මැදි වෙලා..
බදා කෙතකේ පැමිනියත්..
පැමිනියත් මරු සිතුවිල්ල සේ..
නුබට බැදි ඒ කුලුදුලේ පිපි..
ප්‍රේම සිතුවිලි හදවතේ..
නිමක් හිම් නැත කඩුලු මායිම්..
කඩා බිද සිත හිතුමතේ..
සිතුම් වැල් දම් රනින් ඔප සේ..
සිතුවිල්ල නුබමයි හදේ..

Comments (5)

Sewwandi kaushalya 4 years ago ❤️❤️

ජිත්ම කල්හාර 4 years ago Tnx seuwandi

Deesha(දීෂා)❤️ 4 years ago ????

සත්සරණි 4 years ago

✍️Nilushi Nisansala✍️ 4 years ago ????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps