Waruna Deshan 4 years ago 82 5 6

Nisadas Image

ආදරෙයි තවම මම....❤️?❤️

කඳුලු පිරුණු අතීතයක සිරවු සුසුම් පොදි බැද...

වසන්තය එනතෙක් සිටිමුත් පෙරුම් පුරා
ගෙන...

පැමිණි විගස දසත සෙවු නමුත් ඔබව
මම...

වසන්තය අහිමි කොට සැගවුනේ නුඔ කොහිද....????


මතක ඇති අමතකයි කියු දෑ මට වගෙම
ආදරෙයි තවම මම ඔබත් මට තරමටම
මේතුරා සෙව්වා නුඔ පීරමින් ලෝකයම
සමාවක් දෙන්න මට නොරිදවා මේ හිතම

??? W.ඪ්.❤️❤️❤️

Comments (6)

✍️Nilushi Nisansala✍️ 4 years ago very nice .?

Deesha(දීෂා)❤️ 4 years ago Nice??

Waruna Deshan 4 years ago Thanks ❤️❤️❤️

තිසරණී පාරමිතා ❤❤❤ 4 years ago ලස්සනයි ❤❤❤❤❤

Waruna Deshan 4 years ago @තිසරණී පාරමිතා Thanks nangi ❤️

ශශී❤️? 4 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps