නිමාලි 4 years ago 66 3 3

Nisadas Image

ආරාධනා ♥️

කදුලක් නොවන්න කිසි දින නෙතු අගින් කඩා හැලෙන..
කුසුමක් නොවන්න කිසි දින පෙති හැලී මියදෙන...
සදක් නොවන්න කිසි දින හිරු උදාවෙන් සැගවෙන...
සෙවනැල්ලක් වන්න සැමදා ලග රැදෙන....

Comments (3)

Deesha(දීෂා)❤️ 4 years ago Nice?

නිමාලි 4 years ago Thnz ♥️?

✍️Nilushi Nisansala✍️ 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps