දිනේෂ් මල්ලී 4 years ago 63 5 3

Nisadas Image

උඹ හරි මම පිස්සෙක් තමයී මැනික..?

ඇස් රතුවෙනකම් ?
මම අඩලා තියෙනවා
උඹ නිසා නෙවෙයි මැණික❤️
මගෙ ආදරේ නිසා
මම උඹව ඉල්ලා අඩද්දි ?
උඹ මට පිස්සු කිය්ලා හිනා උනා
ඔව් මම පිස්සෙක් තමයී?
උඹ යන බව දැන දැන
උඹ මත්තෙම නැහෙන...?

Comments (3)

Denethi Sathsarani 4 years ago ලස්සනයි

දිනේෂ් මල්ලී 3 years ago තැම්ස් එයාහ්??

චතූ 3 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps