දිනේෂ් මල්ලී 4 years ago 79 4 5

Nisadas Image

ඇත්ත තේරෙවී....?

වැටෙන හැම හුස්මක් ගානෙම
හෙලනා හැම කදුලක් ගානෙම?
විදින හැම දුකකම වාගෙම
පෙනෙන හැම හීනයක් වාගෙම
ඉන්නෙ උබ විතරයි පන❤
දවසක් එඉ කවදාහරි
උබ මගේම වෙන මම උබේම වෙන?
උබ කොච්චර වැරදි කරත්
උබ කොච්චර මට දුක් දුන්නත්
උබෙ ඔය ඇස් දෙක ඇතුලෙ
තාමත් මට පෙන්නෙ ඉස්සර හිටපු කෙල්ලමයි❣️
රට්ටු උබට කොහොම බැන්නත්❤
රට්ටු උබට කොහොම හිනා උනත්??
මුලු ලෝකෙම උබ තනි කරත්
එදා වෙනකන් මන් උබ ගාව ඉන්නවා
පන ❣️
වැඩයක් නොයා උබට ඇත්ත තෙරෙවි බන්
එතකන් මන් ඉන්නම් ඉවසන්?

Comments (5)

Deesha(දීෂා)❤️ 4 years ago ? grate

දිනේෂ් මල්ලී 4 years ago Thanks❤️☝️

Malith Vindula 3 years ago නියමයි ?

දිනේෂ් මල්ලී 3 years ago ❤️☝️

Shenali Sewwandi 3 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps