දිනේෂ් මල්ලී 4 years ago 90 7 6

Nisadas Image

උඹ දුන්නු ඒ ආදරේට පිස්සෙක් වගේ ආදරේ කරා විතරයී පණ...?

මට කලින් දැනුනනම්♡
උඹ ආවේ මෙ හිත එක්ක සෙල්ලම් කරලා දාල යන්න කියලා?
සත්තයි නෑ බන් කවදාවත්ම නෑ
උබේ දිහා බලන්නෙවත් නැහැ?
මන් පැරදුනෙ උඹේ ඔය
රූපෙටවත් අහන්කාර සල්ලි වලටවත් නෙමෙයි ?
උබම ඇවිත් උබම මවලා දිලා
සීසීකඩ විසි කරපු අහින්සක මගේ හීන වලට
උඹේ බොරූ ආදරේට වන්චාවක් කරේ නෑ මම..?....


Comments (6)

✍️Nilushi Nisansala✍️ 4 years ago Ane ?

දිනේෂ් මල්ලී 4 years ago ??❤️

Nipunika Madhumali 4 years ago ❤️❤️

දිනේෂ් මල්ලී 4 years ago ??

සත්සරණි 4 years ago ?

දිනේෂ් මල්ලී 3 years ago ?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps