දිනේෂ් මල්ලී 4 years ago 72 4 4

Nisadas Image

හේතුව ඔයාම කියනකන් ඉන්නවා පනහ්❤️

මට උබ හින්දා අනිත් සේරම එපා වෙන්නත්
උබට අනිත් සේරම හින්දා මාව එපා වෙන්නත්
හෙතුව මමම හොයනව බන් තවමත්
උබට මන් ගැන හැගීමක් නැති වෙන්නත්
මට උබ ගැන විතරක්ම හැගීමක් දැනෙන්නත්
මේ මොකද්ද කියලත්
මම තවම හොයනවා?

මන් ගැන ආදරයක් නැති වෙන්න තරම්
හෙතුව මොකද්ද කියල ?
මම තවම හොයනවා?❤

අනිත් හැම එකාගෙම වචන අප්පිරිය වෙන තරමට
මන් උබට ආදරේ❤ කරද්දි
උබ වෙනුවෙන්ම මන්
හැම දේම කරනකොට
මන් හැරෙන්න අනිත් හැම එකාටම ලන් වෙන්න
හෙතුව
මන් තවම හොයනවා පන❤

Comments (4)

✍️Nilushi Nisansala✍️ 4 years ago ?

දිනේෂ් මල්ලී 4 years ago ?☝️

Nipunika Madhumali 4 years ago ??

දිනේෂ් මල්ලී 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps