Nipunika Madhumali 4 years ago 81 9 6

Nisadas Image

අම්මා.....❤️❤️

දිය දහරක් වගේ ඇවිත්
මගෙ හදවත සිසිල කරන
ආලෝකය ලෙස ඇවිදින්
මගෙ ජීවිතේ එළිය කරන
සුසුම් පොදක් අරන් ඇවිත්
මට ජීවය ලබා දුන්න
රතුවන් ලේ සුදු කිරි කර
මට පෝෂණේ ලබා දුන්න
ආදරේ ගැන සෙනෙහස ගැන
මට කවි පද කියා දුන්න
නුබෙ ඇස් දෙක වගේ හොදට
මාව හදාවඩා ගත්ත
අම්මේ ඔබෙ ගුණ ගයන්න
බැහැ මට කවි හදා ගන්න
නුබ වගෙ දේවතාවියක්
මගෙ ලෝකෙට වෙන කොහින්ද.....??? ❤️

මධූ.......

Comments (6)

දිනේෂ් මල්ලී 4 years ago ☝️?❤️

Vimukthi Lakmal 4 years ago Ft

✍️Nilushi Nisansala✍️ 4 years ago කුමට කවි කම් ලියනු බැරිනම් එකදු කවියක් නුඹ නමින් උපන් දා සිට දෙනෙන් සේ රැකී මගේ ආදර මැණියන් .........

Nipunika Madhumali 4 years ago Tnx...

Kavinda Malshan 4 years ago මොකද appa e....

චතූ 3 years ago ලස්සනයි මධූ





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps