දිනේෂ් මල්ලී 4 years ago 88 4 4

Nisadas Image

මැනිකහ්..❤️

වෙලාවකට හිතෙනවා?
මනාපනම් මොනවද කියලා
ආසම?
කැමතිම
වටිනම?
දැනෙනම
මනාපය❤️
ප්‍රතික්ෂේප උනාට පස්සෙ
තවත් මොන මනාපද කියලා
හිතෙනවා
එකම දෙයක් හිතාගෙන
හැමදාම හිතින් විදවනවා ඉතින්
මන් කැමතිම මනාපය
උඹ❤️
මට නැති උනානෙ?
මැනික කියලා..

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago Nice?

✍️Nilushi Nisansala✍️ 4 years ago ???

සිතුවිලි පාරමී 4 years ago ?

දිනේෂ් මල්ලී 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps