තිසරණී පාරමිතා ❤️ 4 years ago 93 6 5

Nisadas Image

ආත්මාර්ථකාමී කොරෝනා...

පරිසර දූෂණය අඩු වෙලා
සතුන් මරණ එක අඩු වෙලා
ලෝක යුද්ධ නැවතිලා
ලෝකය අපට හොරෙන්ම හැඩ වෙලා
ඒත් ඒ හිත් වලින් විතරයි
බැදීම් මීටරයක් දුරස් වෙලා
උබට ඕන නර බිලි විතර ද
හිතපන් කොරෝනා ...
මිනිස්සු නැතුව ලෝකේ ලස්සන වෙලා මොකටද ....
දෙන්න එක අවස්ථාවක් ..
මිනිස්සු වැරදි කරන එක නවත්තාවී..
බිලිගන්න එපා තවත් ජීවිත
බැදීමක වටිනාකම හිතක් නැති උබට තේ‍රෙන්නෙ නෑ...
ආත්මාර්ථකාමී කොරෝනා..

තිසරණී ✍️✍️✍️

Comments (5)

Waruna Deshan 4 years ago ලස්සනයි ?❤️

Kaveesha Lakmali 4 years ago Wow ?

තිසරණී පාරමිතා ❤❤❤ 4 years ago Thanks kaveesha

තිසරණී පාරමිතා ❤❤❤ 4 years ago Thanks waruna aiye

Waruna Deshan 4 years ago @තිනු koheda idiye..num ekath wada nane





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps