දිනේෂ් මල්ලී 4 years ago 71 7 6

Nisadas Image

ᴾᴿᴱᶠᴱᶜᵀ ᶜᴴᴼᴵᶜᴱ??

අතින්වත් නො අල්ලපු?
බැදිමක් තිබුනා
හැමෝට හොරෙන් ?
එයා ගැන නිතරම හොයපු
ඒ පපුවෙ හුනුහුම❤️
කොච්චරද කියලවත් නොදැන හිටපු ආදරයක් තිබුණා ☝️
හීනෙන් හැමදාම තුරුලු උණු
ගතින් මහ දුරක හිටියත්
ආදරේ මහ ගොඩාක් දැනෙන?
මතක් වෙනකොට?
පිච්චිලා යන කෙනෙක් හිටියා
හිතින් පුදුම විදිහට බැදුණු.?

Comments (6)

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි මැණික

සත්සරණි 4 years ago ??

✍️Nilushi Nisansala✍️ 4 years ago හිතට දැනෙන්න ලියන්න පුලුවන් මල්ලි ඔයාට .godak luck

දිනේෂ් මල්ලී 4 years ago තැම්ස් ?

Deesha(දීෂා)❤️ 4 years ago Perfect ?

දිනේෂ් මල්ලී 4 years ago Tnx ආ.?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps