දිනේෂ් මල්ලී 4 years ago 67 6 6

Nisadas Image

මැනිකහ්??

ආ මග දෙන්නා එක්වී
ඉන්න කියා?
මේ හිත රැදුනා වැටෙන
හුස්ම පවා
කී හැම වචෙනෙම පිරුනා
හිතම ඔයා
මේ ලෙස ආයෙත් අපෙගේ
වෙමුද සදා...❤️
මටලැබුනු හැම සම්පතම
ඔබමයී ?
හිතන පතන වෙනකෙක් නෑ
සත්තයී?
මට දැනුනු සෙනෙහෙ
ඔබ විතරයී
හැම භවයේ පැතුවෙම
ඔබේ සතුටයී?
රැදුනෙ හිත ඇතුලෙ ඔබගෙ
රුවම තමා
මැවුනෙ මගේ දෑසේ ඔබගේ
මතක සදා...?
ආවෙ මօ සօසාරේ ඔබගේ
දෑත පතා
සෙනෙහෙ මට ඔනා මියෙනා
තුරුම සදා.....?❤️

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ??

තිසරණී පාරමිතා ❤️ 4 years ago ??❤️?

දිනේෂ් මල්ලී 4 years ago තැම්ස් ආ..?

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි මැණික

✍️Nilushi Nisansala✍️ 4 years ago හරිම ලස්සනයි ?

දිනේෂ් මල්ලී 4 years ago ?☝️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps