සිතුවිලි පාරමී 4 years ago 86 3 6

Nisadas Image

❤ගොඩක් පින් අපිව රකිනවට❤

රැකුමට අපව ජීවිත පරදුවට තබා
කරමින් සේවෙ රටටම දිව රෑ නොබලා
රැකුමට කුමට දෙවියන් ලංකා මාතා
පෙනෙනා මානෙ ඉන්නා දෙවියන් නුඹලා

❤පාරා❤

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago Valuable talk❤️

සිතුවිලි පාරමී 4 years ago Thanks akki❤

තිසරණී පාරමිතා ❤️ 4 years ago ❤️❤️❤️

සිතුවිලි පාරමී 4 years ago Thanks paramitha❤

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි මැණික

සිතුවිලි පාරමී 4 years ago Thanks akkiyo❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps