සිතුවිලි පාරමී 4 years ago 92 4 8

Nisadas Image

බුදු හිමියනි....

තණ්හා ආශා පොකුරු පිටින්
භවයෙන් භවයට අරගෙන යද්දී
අතරමගදී සවනට වැටුණු කතාවක්
ගමන් ගත්තු මග වෙනස් කලා
සැපත සොයාගෙන දුක් ගිනි විදගෙන
ලබාගත්තු සැප කොහේද යන වග
මුදු වදනින් කරුණාවෙන් පවසන
එකම වදනකින් වැටහුණා
තැලෙන පෙලෙන වෙහෙසෙන රිදුමන් දෙන
සිත නිවුනේ හිමි පාමුල පමණකි
සංසාරේ මතු යම් දිනයක
හිමි දෙසනා බණ පදයක් අසලා
සුන්දර නිවනට යන්නට පෙරුමන්
පුරණෙමු මේ භවයේ

❤පාරා❤

Comments (8)

Deesha(දීෂා)❤️ 4 years ago ? ගොඩක් ලස්සනයි ??

සිතුවිලි පාරමී 4 years ago Thank u

දිනේෂ් මල්ලී 4 years ago ??

සිතුවිලි පාරමී 4 years ago Thanks dinesh

සත්සරණි 4 years ago ??

සිතුවිලි පාරමී 4 years ago Thanks sathsarani❤

තිසරණී පාරමිතා ❤️ 4 years ago ලස්සනයි ...සහෝදරී..

සිතුවිලි පාරමී 4 years ago Thanks paramitha





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps