Deesha(දීෂා)❤️ 4 years ago 94 5 13

Nisadas Image

?ඔහුට බැඳී ප්‍රේමය ❤️

.............මා ඔහුව තදින් අල්ලා ගතිමි?........
ඔහුද මා නොපැකිලව අල්ලා ගත්තේය?..........

.............එනමුදු ආදරය අප දෙදෙනාට තහනමක් විණි?
එබැවින් අත්හරින්නට සිදුවිය? ................

.......නමුත් ප්‍රේමය තවම ඇරඹුණා පමණි❤️
එනිසා ඒ අත්හල තැනින්ම නැවත අල්ලා ගතිමි?.......

.........ඉතින් පළමුව ආදරය විය❤️,
දෙවනුව ජීවිතය විය?,
..................අවසන උමතුවක් විය?.............

.....................?ඔහුට බැඳී ප්‍රේමය...............
❤️❤️❤️❤️❤️❤️❤️

???

Comments (13)

සිතුවිලි පාරමී 4 years ago

Deesha(දීෂා)❤️ 4 years ago ???

සත්සරණි 4 years ago

Deesha(දීෂා)❤️ 4 years ago ?

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි මැණික .. ඔයාගේ සේරම නිසදැස් මම කියෙව්වා. ඒ සේරමත් ගොඩක්ම ලස්සනයි මැණික .. ඒ වගේම මගෙ නිසදැස් වලට කමෙන්ට් කළාට ඔයාට ගොඩක්ම ස්තූතියි .. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

තූර්යා ඉඳුවරී 4 years ago ඒ වගේම මගෙ නිසදැස් වලට කමෙන්ට් කළාටත් ගොඩක් ස්තූතියි

Deesha(දීෂා)❤️ 4 years ago Mmm thanks oyta තූර්යා❤️

✍️Nilushi Nisansala✍️ 4 years ago ලස්සනයි

තිසරණී පාරමිතා ❤️ 4 years ago ❤️❤️❤️❤️

Deesha(දීෂා)❤️ 4 years ago Thanks nilushi?

Deesha(දීෂා)❤️ 4 years ago Thanks paramitha?

චතූ 3 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps