සිතුවිලි පාරමී 4 years ago 94 2 6

Nisadas Image

❤සුබ උපන් දිනයක් තාත්තේ...❤

අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් නොකළට අප්පච්චී
මගෙ හිත අද්දර හැමදාමත් ඔබ සක්මන් කෙරුවා අප්පච්චී
දොළ දිය කෙත නිල ගහ වැල මල නොව
මට මුළු ලෝකෙම අප්පච්චී

වළාකුලේ දා බිදු නොම තැවරී
මහ වැසි නෑ අද බිම තෙමනා
ගිනිගෙන දැවෙනා හදවත් කතරට
කදුළත් සැපදේ නෙතු හෙලනා

සිදාදියට එන මං තනලා
එහි යන සැටි දැකුමට නොඑනා
ඔබ දෙවියෙකු දෙව්ලොව සිටිනා
සිහිනෙන් පමණක් දැකගන්නා

❤පාරා.❤

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago දුක් වෙන්නෙපා නංගි ❤️

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 4 years ago ඔයා හොඳට ඉගෙනගෙන අප්පච්ච්චිගෙ හිත හදන්න.. Have a brilliant future❤️

සිතුවිලි පාරමී 4 years ago Hmm.... Thanks akki❤

Deesha(දීෂා)❤️ 4 years ago I wish your all the best...

දිනේෂ් මල්ලී 4 years ago දුක් වෙන්න එපා ඔයාගෙ අපච්චී ඔයා ලගම ඉන්නවා ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps