Deesha(දීෂා)❤️ 4 years ago 84 4 7

Nisadas Image

නොවෙනස් පෙම...❤️

කී සැරයක් නම් ඉල්ලා ආවද
මගේ සෙනෙහෙ ඕනමයි කියා
එදා වගේමයි වෙනසක් නම් නැහැ
කොහොමද ඉන්නේ මෙලෙස ඔයා

ප්‍රාර්ථනා මල් එකිනෙක ගිලිහී
ජීවිත උයනම පාළු වෙලා
සොඳුරු මතකයේ සැරිසරනා සිත
නෙත අග කඳුළක් ඉතිරි කළා

නිවි නිවි දිලෙනා තරුකැට අතරේ
නිසසල ලස්සන තැනක් සොයා
රහසේ ඇවිදින් පාර කියනවද
සැඟවී ඉන්නට ලොවට හොරා ......

☺️☺️☺️☺️☺️☺️☺️

Comments (7)

සිතුවිලි පාරමී 4 years ago ගොඩා........ක් ලස්සනයි ❤

Deesha(දීෂා)❤️ 4 years ago Thanks nangiya?

තිසරණී පාරමිතා ❤️ 4 years ago Hithata දැනෙනවා

Deesha(දීෂා)❤️ 4 years ago Mmmm❤️

✍️Nilushi Nisansala✍️ 4 years ago හරිම ලස්සනයි

Deesha(දීෂා)❤️ 4 years ago ? thanks

චතූ 3 years ago ගොඩක් ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps