සිතුවිලි පාරමී 4 years ago 101 1 2

Nisadas Image

ඇරයුම

නිසල රැයේ පායා එන්න
මගෙ සිත ගනදුර නිවන්න
තුරුලු වෙලා ලග හිදින්න
නුඹටයි ඇරයුම්..

සීත රැයේ පායා එන්න
මගෙ ගත උණුසුම් කරන්න
ළග හිද පෙම් බස් දොඩන්න
නුඹටයි ඇරයුම්..

ආදරේට හිනාවෙන්න
හුරතල් පෙම් කවි කියන්න
හිස් හදවත පුරවන්නට
නුඹටයි ඇරයුම්..


❤පාරා❤

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ❤️??

සිතුවිලි පාරමී 4 years ago ???දීෂා Thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps