සිතුවිලි පාරමී 4 years ago 99 2 6

Nisadas Image

මගේ මනාලී...

දවටා සුදු සේල
පළදා මුතු මාල
හැඩවී මගේ පණ
ඇවිදින් මගෙ අබියසටම

බිම බලාගෙන සිටි
දිග් ඇස් එසවුණි
නෙත් සතරක් හමුවී
ආත්මයම බැදුණි

නා දළු දෙතොලක්
හීනියට ඇදුනු හිනාවක්
තවමත් මගේ ඇස්
අහකට ගියේ නෑ නුඹෙන්

එල්ලී මගේ දෑතේ
සුරතල් බස් කියූ ආලේ
පුංචි කැකුළියේ
නුඹමද මේ..

බැහැ මට හිතාගන්නවත්
අදින් පසු නුඹ මගේ..
නැහැ මගෙ මැණික
මේ මුළු ආත්මයම නුඹේ..


❤පාරා❤

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago කිවිඳියකි නුඹ මගේ සිත් ගත්....... Akkida nangida kiynna nm dnne nh.

සිතුවිලි පාරමී 4 years ago ??Thank you දීෂා අක්කි❤ Mn hithanne mn nangiyek wenna one.

Deesha(දීෂා)❤️ 4 years ago ❤️? Mm A/L

සිතුවිලි පාරමී 4 years ago Maath... oya 2020da? 2021da?

Deesha(දීෂා)❤️ 4 years ago හාා මම අක්කි තමයි. මේ සැරේ ලියනවා

සිතුවිලි පාරමී 4 years ago Hmm ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps