සිතුවිලි පාරමී 4 years ago 92 2 4

Nisadas Image

අන්සතු පෙම්වත

හිනාවෙන්න, ඇයි තහනම් කලේ කවුරුද
අහක බලා යන්නේ ඇයි මා අමතකද
රණ්ඩු වුනා විහිළු කලා අපි පොඩිකමට
අමාවකද අද ආවේ මගෙ ලෝකයට

ඔය හිනාව දකිනු නැතිව ඉන්න බෑ මට
අමාවකට වැඩි කළුවර දැනෙයි මට අද
හිතට බරයි හිත වදදෙයි නුඹම ගැන හිත
ඔබෙ ආදරෙ වෙන කෙනෙකුගෙ වුනත් මේ විට

❤පාරා❤

Comments (4)

✍️Nilushi Nisansala✍️ 4 years ago ???

Samankumara Samankumara 4 years ago Very nice...?????

සිතුවිලි පාරමී 4 years ago Thanks nilushi

සිතුවිලි පාරමී 4 years ago Thanks samankumara





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps