Deesha(දීෂා)❤️ 4 years ago 89 4 5

Nisadas Image

❤️❤️❤️❤️

මගේ බලාපොරොත්තු කඩ කරගෙන එයාගේ බලාපොරොත්තු වලට පණ දෙන එක...
මගේ ආදරේ යටපත් කරගෙන එයාගේ ආදරේට සහය වෙන එක.
මගේ දුක හංගගෙන එයාගේ සතුටට හේතු හදන එක..
ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් හිත හීරුනත් සැනසිල්ලක් දෙන.....

Comments (5)

සිතුවිලි පාරමී 4 years ago ❤?

Deesha(දීෂා)❤️ 4 years ago ?

සත්සරණි 4 years ago ?

Supuni Nilukala? 3 years ago ??

Deesha(දීෂා)❤️ 3 years ago ? Thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps