සිතුවිලි පාරමී 4 years ago 91 2 4

Nisadas Image

ආදරේ

දිගු ඇස් මා වෙත හැරවෙන හැම වර
හදවත ගැස්සෙනවා සත්තයි

හදවත ගැස්සෙන හැම වාරයකම
මට ඔබ සිහිවනවා සත්තයි

මට ඔබ සිහිවන හැම වාරයකම
ඔබ මගෙ නම් හිතෙනවා සත්තයි

ඔබ මගෙ නම් සිතෙනා හැම වාරෙක
ආදරෙ මට දැනෙනවා සත්තයි


❤පාරා❤

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago ❤️

සිතුවිලි පාරමී 4 years ago ??දීෂා

සත්සරණි 4 years ago ?

සිතුවිලි පාරමී 4 years ago Thank you සත්සරණි❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps