Deesha(දීෂා)❤️ 4 years ago 84 3 2

Nisadas Image

අම්මේ..........?

බුද්ධියේ අරුණලු දල්වන්නට මා මනස වෙහෙසෙන නිමේෂයේ විඩාබර සිත්පොඩිය අස්වසන්නට වෙහෙසකාරී වෙමින් ආලෝකය ලබා දුන්නේ ඔබයි...
තරගකාරී ජීවිතයේ මං මුලා වූ නමුත් තුෂර බිඳු ⁣සේ අවුත් යනෙන මං කියාදුන්නේ ඔබයි...
නිමාවක් නොදකින සලෙලුන් රජ කරන අධම වූ ලොවක හුදෙකලා වූ මා මනසට ශක්තියක් වූ ඉඩෝර බිම් නිවාලන කඳුරැල්ල ඔබයි
ආදරණීය මෑණියනි,
මියෙන තුරාවට මගේ
ශක්තිය!...❤️❤️❤️

Comments (2)

චතූ 3 years ago ලස්සනයි ??

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps