Subha Makavita 4 years ago 95 2 2

Nisadas Image

ආදරේ

ආදරෙයි කියා නොකිව්වට
මගෙ පපුතුරෙ ඇති සෙනෙහස
දොරෙ ගලනවා
නුඹ ගැන සිතන හැම මොහොතකම
නොදන්නවා වාගේ හිටියට
මම දනිමි,නුඹ එය දන්නා වග....
ඒත් ...
කියන්නේ නොක්කාඩු හැමදාම
මම නුඹට ආදරේ නැති බව
ඒ තමයි ...
ආදරේ බොලදකම.
(සුබා)

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ??

✍️Nilushi Nisansala✍️ 4 years ago ????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps