Deesha(දීෂා)❤️ 4 years ago 117 7 12

Nisadas Image

සංසාර ප්‍රේමය

ඔය පපුවේ නැතිද මගේ නම කොටලා?
තියෙනවා නේද මැකිලා යන තැනක හරි ලියලා...
ඔය හිතේ නැතිද මගේ රුව ඇඳිලා?
තියෙනවා නේද බොඳවෙන තැනක හරි මැවිලා...
ඔය හුස්මෙ නැතිද මගේ සුවඳ රැඳිලා?
තියෙනවා නේද ගිලිහෙන තැනක හරි එතිලා....
අහුවොතින් ලයට නුඹේ කන තියලා
ඇහෙයිද මගේ නමම රැව් නැගිලා...
බලපන් පපුව මැද මගේ පලලා...
ඉන්නේ නුඹ ගැඹුරුම තැනක වෙලිලා...

Comments (12)

සත්සරණි 4 years ago ???

Deesha(දීෂා)❤️ 4 years ago ❤️

සිතුවිලි පාරමී 4 years ago Lassanai ❤

Deesha(දීෂා)❤️ 4 years ago ❤️

තිසරණී පාරමිතා ❤️ 4 years ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 4 years ago ?

✍️Nilushi Nisansala✍️ 4 years ago ගොඩක් ලස්සනයි ????

Deesha(දීෂා)❤️ 4 years ago Thanks?

amitha kumari 3 years ago good

දිනේෂ් මල්ලී 3 years ago ?✌️

චතූ 3 years ago Lassanaii

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps