තූර්යා ඉඳුවරී 4 years ago 96 7 0

Nisadas Image

සමුදීම.....?????

එකෙකු හැර ගිය
නවාතැනේ
ලැගුම් ගන්නා අපි...
දිනෙක හැර යායුතුය
අප සතු සියල්ල
තවකෙකුට තිළිණ කර...

??තරූ සමනළී??

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps