✍️Nilushi Nisansala✍️ 4 years ago 118 4 4

Nisadas Image

කඳුළු

නෙතු කෙවෙනි බොඳ කරන්
හඬන්නට බැරිනිසා
සිතෙහි දුක සිරකරන්
සිනාසෙමී රැ දිවා
අතරමඟ නතර වුන
ජිවිතය පණපොවා
ඉදිරියට රැගෙන යමි
නතරවනු බැරිනිසා..............

Comments (4)

❤️සිහින❤️ 4 years ago ලස්සනයි

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි මැණික ..???

Thilanka Madushani 4 years ago Hi

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps