තූර්යා ඉඳුවරී 4 years ago 131 6 11

Nisadas Image

??????

ලොවෙන් සැඟවී ලොවට රහසින්
ඔය ළමැදේ මට ගුලි වෙන්න....
තරු කැට විසිරුණු සොඳුරු නිශායම
හෙමිහිට ඔය තොල් සිප ගන්න...
පපුතුර ගැඹුරේ නුඹගේ නාමෙට
පූදින පෙම් හැඟමන් ගොන්න..
මසිතට රිසි සේ මුදාහරින්නට
සුදු මැණිකේ මට ඉඩ දෙන්න...

දෑඟිලි පටලා සුරතේ වෙලිලා
එනවද මා සමඟින් යන්න...
මගෙ මුවගින් ගිලිහෙන ගී ස්වරෙට
හැකිවෙද අත්වැල අල්ලන්න...
අපගේ සුන්දර ප්‍රේම පුරාවත
පදවැලකට අමුණාලන්න...
සඳවතියේ නුඹ මගෙ සිත් අහසේ
හැමදාමත් දැන් පායන්න....

??තරූ සමනළී??

Comments (11)

Charuka Sandeepa 4 years ago Godak lassana adara kathawak

තූර්යා ඉඳුවරී 4 years ago Thank you soooooo much charuka....???

Ashan Mihiranga 4 years ago Eka ftt thawa ona nisadas

Sriyani Pathirana 4 years ago Ane thawa poems liyannakoo

තූර්යා ඉඳුවරී 4 years ago තෑන්ක්ස් අශාන්, තෑන්ක්ස් ශ්‍රියානි අක්කි... ඕකේ මම ලියන්නම් තව.. ඔයාලගෙ මේ කමෙන්ට් මට ලොකු ශක්තියක්... හැමදාමත් ඉන්න අපිත් එක්ක....බුදු සරණයි ...

✍️Nilushi Nisansala✍️ 4 years ago Wow .it,s very nice one.?????????

Kelum De Alwis 4 years ago Suoerb

තූර්යා ඉඳුවරී 4 years ago Thank you nilu menika...

තූර්යා ඉඳුවරී 4 years ago Thank you kelum....

Eranga Harshana 4 years ago ලස්සනයි

තූර්යා ඉඳුවරී 4 years ago Thank you soooooooo much dear





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps