✍️Nilushi Nisansala✍️ 4 years ago 95 2 3

Nisadas Image

දුක !!!

දරාගෙන දුක
සිනාසුණු තැන්
කොතෙක් තිබුනත්
වැටුන තැන්වල ,

සතුට ඇතුළේම
දැනුන තනිකම
නිමක් නම් නෑ
යට් සිතේ සැගවුනු ,

අතහරින්නට,
පසුබසින්නට,
සිදුවුවත් යළි
නැගිට හිනැහෙනු

පමා වී මුත්
දිනක් මේමටත්
ඒවී සිරසෙහී
කිරුළු පළඳින ? .......

Comments (3)

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි මැණික ....

✍️Nilushi Nisansala✍️ 4 years ago Thankyou

Charuka Sandeepa 4 years ago Theruwan saranai oya sithat





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps