සූටික්කි??? 4 years ago 63 5 6

Nisadas Image

ගුරු පියාණනේ....?????

සදවතිය පිරිවරා
තරු පොකුරු දිලිසුණ ...
සේපාලිකා සුවද
විහිදමින් හිනැහුණා...
නිදි බරැති මගේ නෙත්
පොත් අතර හිර උණා.....
විසදුමක් සොයන විට
මට ඔබව සිහි උනා..

Comments (6)

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි බට්ටියේ...❤️❤️❤️

සූටික්කි??? 4 years ago Tnx akki babooo..

Gihani 4 years ago ???

සූටික්කි??? 4 years ago ??

Chathu 4 years ago ??

Deesha(දීෂා)❤️ 4 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps