Sandu U Nanayakkara 2 years ago 35 5 2
හිත රිදුන විට ඇස් කඳුළු පුරවගෙන..
ආදරේ විඳිනවිට කිරිදරුවෙක් ලෙසින..
ඉල්ල ඉල්ලා ආදරේ රණ්ඩුවෙන..
ගැහැණු හිත් හරිම බොලඳයි..
ආදරේ අබියස.......
විටෙක සැර වැර කෝටියක් මැද....
යලිත් සනසවයි ආදරයෙන් තුරුලු කොට...
බනින තරමට ම ආදරේ උතුරන..
පිරිමි හිත් හරි ම අමුතුයි...
ආදරේ අබියස....❤
සඳූ
සූටික්කි??? 2 years ago Good job
චතූ 1 year ago ම්...