Sandu U Nanayakkara 4 years ago 110 3 3
දැනෙයි නම් කුසගින්නක් ඔබට
ලැබෙයි යහමින් රස-මසවුළු කෑම
එය මදිනම් තව තව ඉල්ලන් කෑම
පුරුද්දක් වීය නිවසේ සිටි සෑවොම
නමුත් අහර හරිහැටි නොලැබෙන ඈයෝ
සිටී මෙලොව කෑමට ආසා දඟයෝ
පිං අත් වෙනවා රස ආහර දුන්නෝ
නොකිළිටි කඳුළු වගුරා ඇය පිං පිදුවෝ
ඇති- නැති පරතරය කෙතරම් දැනෙනවද
නැති-බැරි එකා කෙතරම් පෑගෙනවාද
ඇති-හැකි එකා කෙතරම් මෙහි රඟනවද
මුදල, බලය කෙතරම් රජ කරනවද
දුක දන්නා කිසිවක් නැත දුක් දුන්නේ
බඩගින්නට නැත රස ආහර මැවුනේ
අසරණ මිනිසුනේ දුක් විඳ උපයන්නේ
ධනපති සපත්තුව යට වී උන් තැලුනේ
* සඳූ...*
තූර්යා ඉඳුවරී 4 years ago Lassanai akki pana...????
සූටික්කි??? 4 years ago Nice one
Sandu U Nanayakkara 4 years ago ස්තූතියි