Gihani 4 years ago 80 4 4

Nisadas Image

ඔබේ වෛරය

දාලා යන්නට සිතුවේ මා
ආදරේ නැතිව නොව
හිතේ ආදරේ වැඩි නිසයි
ඒ බව නොදැන ඔබ
වෛර කරනා විටදි මට
තරහක් නෑ සිතේ
තවම ආදරේ නිසා මම

Comments (4)

Nayana Asoka 4 years ago ලස්සනයි

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි සුද්දී...???

Gihani 4 years ago ??????

චතූ 3 years ago ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps