Gihani 4 years ago 63 5 6

Nisadas Image

මගේ ආදරය

ඔබ මත්තේ නැහිගෙන
අහිමි බව දැන දැනත්
පෙම් කරමි මා මේ මුලාවට
හැර යන්නට නොහැකි තරමට

කෙදිනක හෝ වැටහුනොත්
ආදරය මා සිතේ ඇති
දුක් වෙයි නුඹ හැමදාම
අහිමි කරගත්තාට මා

තරහක් නෑ මසිතේ
ආදරේ දුන්නෑ කියා
මට නොදී ඇය වෙතට පිදුවාට
වෛරයක් නෑ හිත්කොනේ

Comments (6)

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි නංගා..

Gihani 4 years ago තැන්කූ අක්කි පැට්ටෝ...???

Nethuni Wimansa 4 years ago ලස්සනයි

✍️Nilushi Nisansala✍️ 4 years ago ?

Gihani 4 years ago Thnkz..???

චතූ 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps